May 17, 2024

ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගය අවහිරයි - ධීවරයින් විරෝධයේ

ගාල්ල, මාතර ප්‍රධාන මාර්ගය ගාල්ල ධිවර වරයා ඉදිරිපිටින් අවහිර වී තිබෙනවා. 

ඒ ධිවරයින් පිරිසකගේ විරෝධතාවයක් හේතුවෙන්.

ඒ හේතුවෙන් ගමනාගමනයටද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. 

Rate this item
(2 votes)