May 05, 2024

අද රාත්‍රී සිට ඉන්ධන මිල ඉහළට! නව මිල මෙන්න

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (Lanka IOC) විසින් අද රාත්‍රී සිට ඉන්ධන මිල ඉහල දමා තිබෙනවා.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 49කින් ඉහල දැමීමටයි තීරණය කර තිබෙන්නේ.

නව මිල ගණන් අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකයි.

මේ වන විට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 254ක් වනවා.

Rate this item
(2 votes)
Last modified on Friday, 25 March 2022 22:38