April 28, 2024

අත්‍යවශ්‍ය ⁣ඖෂධ වර්ග 60ක මිල ඉහළට

අද (15) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ මිල සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්..

 

        

Rate this item
(1 Vote)