May 17, 2024

ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්වයක් - STF බලකායක් කැඳවයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මේ වන විට උණුසුම්කාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වෙනවා.

සමගි ජන බලවේගයේ ආධාරකරුවන් විවිධ සටන් පාඨ කියමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළට යාමට උත්සහ දැරීමත් සමග කැරලි මර්දන ඒකක එය වළක්වාලීමට උත්සාහ දැරීම හේතුවෙනුයි මෙම උණුසුම් තත්වය ඇති වී තිබෙන්නේ.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 15 March 2022 17:18