May 12, 2024

ජනපති බිරිදගේ මව අභාවප්‍රාප්ත වෙයි

ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියගේ මෑණියන් වූ පද්මා දේවි පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ෆ්‍රෙස්නෝ හිදී යි.

මිය යන විට පද්මා දේවි පීරිස් මහත්මියගේ වයස අවුරුදු 89 ක්.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙන බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 March 2022 11:15