May 06, 2024

ඉන්ධන, විදුලි ගාස්තු ඉහළට! මහ බැංකුවේ තීන්දුව රජයට දන්වයි Featured

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඉන්ධන මිල හා විදුලි ගාස්තු ඉහළ දැමීම පිළිබඳව සලකා බලන්නැයි එලෙස දැනුම් දී ඇතැයි ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

මේ අතර නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැඟින් වූ 6.50% හා 7.50% දක්වා ඉහල දැමීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

Rate this item
(2 votes)
Last modified on Friday, 04 March 2022 10:58