May 17, 2024

විදුලි කප්පාදුවේ යළි වෙනසක් - අලුත්ම කාලසටහන මෙන්න

February 28, 2022

හෙට (01) උදෑසන 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ සියලුම කාණ්ඩ සඳහා පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එසේම විදුලි ඉල්ලුම වැඩි වුවහොත් රාත්‍රී කාලයේ දී තවත් මිනිත්තු 30ක සැලසුම් නොකළ විදුලි කප්පාදුවක් සිදු විය හැකි බවද එම කොමිසම පවසයි.

මේ හේතුවෙන් සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළදී තුළදී විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Rate this item
(6 votes)