May 17, 2024

හෙට සිට විදුලි කප්පාදුවේ යළි වෙනසක්

February 27, 2022

හෙට (28) දිනයේ දී විදුලිය විසන්ධි කිරීම සිදු කරන ආකාරය මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම්දී තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේ P,Q,R,S,T,U,V,W කලාප සඳහා පැය පහයි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

A,B හා C කලාප සඳහා පැය හතරයි විනාඩි 40ක කාලයක් එලෙස විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

Rate this item
(10 votes)
Last modified on Sunday, 27 February 2022 15:32