May 17, 2024

අද විදුලි කප්පාදුව පැය 5යි - කාලසටහන මෙන්න Featured

February 25, 2022

අද දිනයේදීත් පැය 04 යි විනාඩි 40 කට වැඩි විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව අද (25) දිනයේ A, B, සහ C යන කළාපවලට පැය 4 යි විනාඩි 40 ක් ද, සෙසු කළාපවලට පැය 5 යි විනාඩි 15 ක් ද, විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසම ඊයේ (24) පැවසුවා.

Rate this item
(2 votes)
Last modified on Friday, 25 February 2022 09:36