May 20, 2024

යුදගනවි ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීම අවසන්

February 23, 2022

කෙරවලපිටිය, යුගදනවි බලාගාරයට අයත් රජයේ කොටස් වලින් සියයට 40 ක් ඇමරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසන් කළා.

එම පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දෙන්නේ ද නැද්ද යන නියෝගය ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල් තැබූ බවයි ඒෂියන් මිරර් අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

Rate this item
(0 votes)