May 20, 2024

විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිස්තෝලත් අරන් යයි - දැඩි උණුසුම් තත්වයක් (VIDEO)

February 21, 2022

කුරුණෑගල වෙන්නරුව වැව පාරේ අද පෙරවරුවේ සිදු වූ සිදුවීමක දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

විදුලි රැහැන් අසල ඇති අතු ඉවත් කිරීම සඳහා පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවය කරන බව කියන පුද්ගලයෙකු මෙලෙස හැසිරී තිබුණා.

ඒ ගසක අත්තක් කැපීමට ගිය විදුලි බල මණ්ඩලයේ නිලධාරීයා ගිනි අවියකුත් රැගෙන යන ආකාරයේ වීඩියෝවක්.

අදාළ ගසේ අත්ත කැපීමට ගෙහිමියන් විරෝධය පළ කිරීම හේතුකොටගෙන අදාළ පුද්ගලයා එම ගිනි අවිය රැගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා.

කෙසේවෙතත් ඊට ගම්වැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.

Rate this item
(0 votes)
Last modified on Monday, 21 February 2022 15:34