May 04, 2024

සිවිල් ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට

February 14, 2022

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මාධ්‍යය හමුවක දී පළ කළ අදහසක් සම්බන්ධයෙන් සිවිල් ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ශෙහාන් මාලක ගමගේ මහතා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත් වූ බවයි වර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා මේ බව නිවේදනය කළා.

Rate this item
(3 votes)