April 28, 2024

එරාජ් ඉල්ලා අස්වෙයි

February 10, 2022

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වුණා.

අද පැවති නගරසභා සැසිවාරයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔහු ඇතුළු පිරිසක් හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමින් පසුගිය ජනවාරි 11 වැනිදා මාරාන්තික උපවාසයක් ද සිදුකරනු ලැබුවා. 

Rate this item
(3 votes)