May 02, 2024

අද එන්නත් ලබාදෙන ස්ථාන

December 25, 2021

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (25) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න

ඊයේ (24) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 573ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 582,722ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 25 December 2021 13:51