May 12, 2024

අද එන්නත් ලබාදෙන ස්ථාන

December 22, 2021

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (22) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න

ඊයේ (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 518ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 580,727ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම මේ වනවිට රෝහල්ගතව හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන සමස්ත සංඛ්‍යාව 8,017ක්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 December 2021 01:28