May 17, 2024

දුරකථනය පුද්ගලයෙකුට මරු කැඳවයි (PHOTOS)

December 15, 2021

පොඩි මැණිකේ දුම්රියේ ගැටීමෙන් ශාන්ත ඇන්රෝ වතුයායේ පදිංචි ව සිටි 26 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. 

අද (15) පස්වරුවේ කොටගල සහ තලවක්කලෙයි අතර සෙන්කිලායාර් ප්‍රදේශයේදී එම අනතුර සිදුව තිබෙනවා.

ඔහු එම අනතුර සිදුවන අවස්ථාවේ ජංගම දුරකථනය භාවිතා කරමින් සිටි බවද සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කළා.

එම පුද්ගලයා දුම්රියේ ගැටුණා ද? නැතිනම් දුම්රියට පැන සියදිවි හානිකර ගෙන ඇත්තැයි පොලීසිය මේ වන විට පරීක්ෂණ පවත්වනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 December 2021 16:21