May 03, 2024

පොඩි ලැසී රිමාන්ඩ්

December 15, 2021

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, පොඩි ලැසීගේ රැඳවුම් නියෝග අවසන් වීම නිසා ඔහු යළි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසුව සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බව පොලිස්පතිවරයා පෙරේදා (15) දිනයේ දී අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. 

ඒ අනුවයි පොඩි ලැසී මෙලෙස අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ.

Rate this item
(0 votes)