April 28, 2024

දුම්රිය රියදුරන් සහ නියාමක සංගමය හදිසියේ ගත් තීරණය

December 15, 2021

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට දුම්රිය රියැදුරන් සහ නියාමක සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද දහවල් 12.00 සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වන බව එම සංගමය සදහන් කරයි.

Rate this item
(0 votes)