May 10, 2024

අද එන්නත් ලබාදෙන ස්ථාන

December 06, 2021

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (06) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න

ඊයේ (05) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 586ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව, මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 567,522ක්.

Rate this item
(0 votes)