May 12, 2024

දහම් පාසල් ඇරඹීම ගැන තීරණයක් ගනී

November 17, 2021

නොවැම්බර් මස 28 වනදා සිට දිවයින පුරා දහම් පාසල් යළි ආරම්භ කිරීමට උපදෙස් ලබා දී තිබෙන බව බෞද්ධ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙම උපදෙස් ලබා දී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 November 2021 22:27