April 27, 2024

බැසිල් සිය මංගල අය - වැය සකසමින්

November 11, 2021

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස සිය මංගල අය - වැය හෙට (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විශේෂයෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රට හා ජනතාව මුහුණ දී සිටින ආර්ථික අර්බූදයට මුදල් අමාත්‍යවරයා සිය මංගල අය - වැයෙන් කෙබදු විසඳුම් ලබාදෙනු ඇතිද යන්න පිළිබඳ සියල්ලන්ගේම අවධානය යොමුව තිබෙනවා.

එවන් පසුබිමක් මත බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා සිය මංගල අය - වැය සකස් කරමින් සිටින ආකාරය කැමරාවක සනිටුවන් වී තිබෙන්නේ මේ ආකාරයටයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 November 2021 11:29