May 06, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවත්සරය (VIDEO)

November 02, 2021

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය අදට (02) යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සම්මේලනයක් මේවන විට පැවැත්වෙනවා.

2015 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වුණු කණ්ඩායම් ඒකාබද්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැඟූ අතර ඉතා කෙටි කාලයක් තුළ නව පක්ෂයක් පිහිටුවා මෙරට සියලු බලක්ෂේත්‍රවල පාලන බලය ලබාගැනීමට එම පක්ෂය සමත් වුණි.

වර්තමාන ජනාධිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 05 වන ජාතික මහා සම්මේලනයේ සජීව විකාශය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 November 2021 14:09