May 19, 2024

කබ්රාල්ට රටේම පස්වෙනි තැන හිමිවෙයි! අලුතින් බලතලත් ලැබෙයි

මහ බැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍යවරයෙක් හා සමාන තත්ත්වයක් ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මහ බැංකු අධිපතිට රජයේ තනතුරු ධූරාවලියේ පිළිවෙලෙහි 5 වන ස්ථානයත් හිමිව තිබෙනවා.

පසුගිය කාලය පුරාවටම මහ බැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍යවරයෙකුගේ සමාන තත්ත්වයක් ලබාදීම පිළිබඳව රාවයක්ද පැවැතියා.

කබ්රාල් මහතා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර පසුව එම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී මහ බැංකු අධිපති ධූරයේ වැඩ බාරගනු ලැබුවා.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 26 October 2021 20:08