April 19, 2024

කබ්රාල්ට රටින් පිටවීම තහනම්

ලබන 18 වනදා දක්වා බලාත්මක වන පරිදි, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

Rate this item
(1 Vote)