January 17, 2025

එලියන්ත වයිට් අවසන් ගමන් යයි

September 23, 2021

කොරෝනා ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි එලියන්ත වයිට් මහතා ඊයේ (22) රාත්‍රීයේ දී ජීවිතයෙන් සමුගත්තා.

මිය යන විට 48 වැනි වියේ පසුවූ ඒ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙසද කටයුතු කරනු ලැබුවා.

කොරෝනා වසංගත නීතිවලට අනුකූලව අද (23) දිනයේ ඔහුගේ අවසන් කටයුතු කොළඹ බොරැල්ල පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේ දී සිදුකරනු ලැබුවා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 September 2021 15:22

Related items

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449