May 03, 2024

විපක්ෂයෙන් වැඩ බලපු ජනපතිට සුබ පැතුම්

September 21, 2021

සමගි ජන බලවේගය මන්ත්‍රී මනුෂ නානයක්කාර මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් නැඟුවා.

ඊට පෙර ඔහු සුභ පැතීමක්ද කළා.

සුභ පැතීම

ඒ කථානායකවරයා මහින්ද යාපා අබේවර්ධන මහතාට.

ඒ රටේ වැඩ බලන ජනපතිවරයා ලෙස දින කිහිපයක් කටයුතු කිරීම පිළිබඳව.

ජනපති හා අගමැති

ජනපතිවරයා සහ අගමැතිවරයා රටේ නොසිටින අවස්ථාවක වැඩ බලන රාජ්‍ය නායකත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව තිබෙන්නේ කතානායකවරයාට.

ජනපතිවරයා ඇමෙරිකාව බලා ගිය අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා සිටියේ නිල සංචාරයක නිරත වෙමින් ඉතාලියේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 September 2021 11:42