May 04, 2024

කැටගොඩ යළි මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

September 21, 2021

ජයන්ත කැටගොඩ මහතා යළිත් වරක් පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (22) කතානායක වරයා ඉදිරියේ දිවුරුම් දුන්නා

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහායි.

ඉල්ලා අස්වීම

කැටගොඩ මහතා මීට මාස දෙකකට පමණ පෙර ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස් වූ අයෙක්.

ඒ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා.

මන්ත්‍රී පුරප්පාඩුව

2010 තේරී පත්වූ පාර්ලිමේන්තුවද ජයන්ත කැටගොඩ මහතා නියෝජනය කළා.

ඒ සරත් ෆොන්සේකා මහතා සිරගත වීම නිසා පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 September 2021 11:40

Related items