May 05, 2024

හරීන් CIDයට - විපක්ෂ නායකත් එයි

සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා අද (28) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබෙනවා.

හරීන් ප්‍රනාන්දු මහතා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ‘පාස්කු’ දින ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී පෙනීසිටින ලෙස කළ දැනුම් දැනුමකට අනුව හිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබා දීමට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පැමිණ සිටියා.

Rate this item
(3 votes)