May 18, 2024

නාමල් සහ සමන්ත අත්අඩංගුවට

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සහ ජාතික ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බෝගහකුඹුර පොලීසිය විසින්.

පොහොර ගැටළුව සම්බන්ධයෙන් මෙම දෙදෙනා උද්ඝෝෂණ රැසක් පසුගිය දිනවල මෙහෙයවනු ලැබුවා.

පොලීසියෙන් චෝදනා එල්ල වූයේ එම අවස්ථාවල දී විද්‍යාරත්න සහ කරුණාරත්ත මහත්වරුන් නිරෝදායන නීති උල්ලංඝනය කළ බව යි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 07 July 2021 10:27