May 18, 2024

අගමැති සමග ආණ්ඩු පක්ෂයේ මන්‍ත්‍රීවරු කළු පටි පැළඳ පාර්ලිමේන්තු එයි - අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

පාර්ලිමේන්තු සභා වාරය මේවන විට ආරම්භ වී තිබේ.

අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් අද දිනයේ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ සිටියේ කළු පටි පැළඳගෙනය.

ඒ අද(21) පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කරමිනි. ඒ වෙනුවෙන් ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකර විනාඩියක නිහඩතාවයක්ද පළ කළේය.

එහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ ප්‍රකාශයක්ද සිදු කළේය.

Rate this item
(0 votes)