May 18, 2024

රවි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනෙකු කොළඹ මහාධිකරණයට අද (23) ඉදිරිපත් කෙරුණි.

එහිදී ඔවුන්ව නැවතත් හෙට (24) වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

Rate this item
(0 votes)