April 28, 2024

මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය: ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවේ ඡන්ද විමසීම (LIVE)

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය සඳහා ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතය. 

මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය හිමි, ඡන්ද බලය හිමි සමස්ත රටවල් ප්‍රමාණය 47 ක් වන අතර ආසියා-පැසිෆික් රටවල් 14 ක් සහ අප්‍රිකානු රටවල් 13 ක් ඒ අතර අයත් වේ. ලතින් ඇමරිකානු සහ කැරිබියානු කලාපයේ රටවල් 08 ක් සාමාජිකත්වය දරන අතර නැගෙනහිර යුරෝපා කලාපයේ රටවල් 05 කි. මීට අමතරව බටහිර යුරෝපා කලාපයේ රටවල් 07 ක් මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරයි.

එම සැසිවාරයේ සජීවි විකාශය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 March 2021 15:31