May 17, 2024

සෙල්ෆි ගත් රන්ජන්ට අමුත්තන් බැලීම සති 02කට තහනම්

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට අමුත්තන් බැලීම සති 02කට තහනම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ , අමුත්තෙකු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට දඬුවම් වශයෙන් ය.

 

Rate this item
(0 votes)