May 17, 2024

රන්ජන්ට ජම්පරය අන්දවයි - වැලිකඩින් වෙනත් තැනකට ගෙනයයි

වසර 04ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යෑමෙන් අනතුරුව නිරෝධායනය සඳහා පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබේ.

සිරකරුවන් සඳහා අන්දන විශේෂිත ඇඳුමින් සැරසි සිටි රාමනායක මහතාව බන්ධනාගාර බස්රථය මගින් විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

Rate this item
(2 votes)