May 14, 2024

"මම ෆෝන් එකත් ඕෆ් කරගෙන ඉන්නේ - මට ජිවත් වෙන්න දෙන්න" - පැණි ධම්මික නිසා අමාරුවේ වැටුණු රාජ්‍ය ඇමති (VIDEO)

December 21, 2020

මම දැන් මේ වැඩ ටික ඉවර වෙනකන් මිනිස්සු හම්බ වෙන එකත් නතර කරනවා. මගේ ෆෝන් එකත් ඕෆ් කරලා තියෙන්නේ. මටත් ජිවත් වෙන්න දෙන්න යැයි දේශීය වෙදකම් ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා සදහන් කරයි.

ගංජා සහ කුරුළු බිත්තර කටු යොදා සකස් කරන ලද පානයක් තම අතට දී පින්තූර ගැසූ බවත් ගංජා සමඟ සිටින ඒ ජායාරූප පල කර තිබෙන බවටත් චෝදනා කරන රාජ්‍ය අමාත්‍යවරයා තමා දේශීය වෛද්‍ය වරුන්ට ගරු කරන මුත් මේ කටයුතු වල සීමාවක් තිබිය යුතු බවද පෙන්වා දෙයි.

තම අමාත්‍යංශයේදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

Rate this item
(4 votes)

Related items