May 17, 2024

පාර්ලිමේන්තු කතාවට තොරතුරු දෙන මන්ත්‍රී ගැන රන්ජන් හෙළි කරයි

December 06, 2020

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිදු කරන ඇතැම් ප්‍රකාශ දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශ වේ.

නමුත් පාර්ලිමේන්තුවේදී සිදුකරන ප්‍රකාශ වලදී දත්ත හා ඇතැම් තොරතුරු විවිධ පාර්ශව මගින් දැනගෙන රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන බව හෙතෙම සඳහන් කළේය.

ඊයේ (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පැවසූවේ " කොව්ඩ් අරමුදල බිලියන 1.5යි ඉන් වියදම් කරලා තියෙන්නේ මිලියන 350යි. අපේ පයිතගරස් ලඟ ඉන්නවා. එයාගෙන් තමයි සියලුම තොරතුරු ගත්තේ අපේ ගණිතඥ පයිතගරයි අශෝක මහත්මයි" 

Rate this item
(2 votes)