May 17, 2024

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි - කඩයිම් ලකුණු මෙන්න

November 16, 2020

2020, 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk මගින් ලබා ගත හැකි බව එම දෙපාර්තමේතුව පැවසිය.

ඒ සමගම කඩයිම් ලකුණු ද නිකුත් කර තිබේ.

සිංහල මාධ්‍ය සඳහා කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා කඩයිම් ලකුණු ලෙස දැක්වෙන්නේ 169කි.

අනෙක් දිස්ත්‍රික්ක සඳහා කඩයිම් ලකුණු

වව්නියාව - 157

නුවරඑළිය - 161

හම්බන්තොට - 164

මුලතිව් - 157

අම්පාර - 162

ත්‍රිකුණාමලය - 161

පුත්තලම - 163

අනුරාධපුරය - 163

පොළොන්නරුව - 163

බදුල්ල - 163

මොනරාගල - 162

රත්නපුර - 165

Rate this item
(0 votes)
Last modified on Monday, 16 November 2020 08:54