May 03, 2024

මිනුවන්ගොඩ තවත් 124කට කොරෝනා - මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් 832යි

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු තවත් 124 දෙනෙකුට කොවිඩ - 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව එම පොකුරෙන් මේ දක්වා ආසාදිතයින් 832ක් වාර්තා වී ඇත.

Rate this item
(0 votes)