ඊයේ (22) කතානායකවරයා හා වේත්‍රධාරීවරයා පක්ෂග්‍රාහිව කටයුතු කල බවට චමින්ද විජේසිරි මහතා චෝදනා කරයි.
ඔහු එම චෝදනාව කරනු ලැබුවේ අද (23) පාර්ලිමේන්තුව ආරම්භයේදිය.
මන්ත්‍රීවරයාගේ එම චෝදනාවට ස්තුතිය පල කරන බව කතානායකවරයා එම අවස්ථාවේදී සඳහන් කිරීම විශේෂත්වයකි.