May 18, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් අපි හදනවා - බැසිල් Featured

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (05) මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේ දී සිය ඡන්දය ප්‍රකාශය කිරීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ඉතිහාසයේ පළමුවරට දේශපාලන පක්ෂයක් පිහිටුවා කෙටි කාලයකින් පාලන බලය ලබා ගත් අවස්ථාව බවට මෙවර මහා මැතිවරණය ඉතිහාසගත වනු ඇති බවයි.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ජනතා අදහස්වලට ගරු කරමින් නිර්මාණය වුණු පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජය පිහිටු වීමෙන් පසුව ද ජනතා අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින බවයි.

Rate this item
(0 votes)