May 16, 2024

"කොච්චර කැතද කතා කරන විදිය" - පියුමිගෙන් යළිත් චමුදිතට සැර කතාවක්

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අන්තර්ජාල නාළිකාවක් සමඟ සිදුකරන ලද සාකච්ඡාවකට නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි විසින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය කියා සිටින්නේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන් හා අජිත් රෝහණ මහත්වරුන්ට චමුදිත සමරවික්‍රම මහතා විසින් ඇමතූ ආකාරයයි නොගැලපෙන බවයි.

නිරෝධායන නීති කඩ කලේ යැයි පියුමි හංසමාලි ඇතුළු පිරිසක් මේ වන විටත් පස්සර නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයේ යොදා සිටී.

Rate this item
(0 votes)

Related items