May 17, 2024

රෝහිත රාජපක්ෂගෙන් ගීතයක් - මියුසික් වීඩියෝව මෙන්න (VIDEO)

හිටපු ජනාධිපති පුත් රෝහිත රාජපක්ෂ මහතා ගායන ක්ෂේත්‍රයට පිවිස තිබේ.

ඒ ඔහුගේ නවතම ගීතයවන 'මං මුලා වෙලා' නිර්මාණයත් සමගින්.

ගීතයේ මියුසික් වීඩියෝවෙහි ද පෙනී සිටින්නේ රාජපක්ෂ මහතාම වන අතර මෙහි පද රචනය හා තනු නිර්මාණය ද ඔහුගේම වීම විශේෂයි.

එම ගීතයේ මියුසික් වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(1 Vote)