May 17, 2024

යෝෂිත ගැන රාජපක්ෂ පවුලේ FACEBOOK සටහන් මෙන්න (PHOTOS)

February 01, 2016

CSN ක්‍රීඩා නාලිකාව යොදාගෙන රජයේ දේපළ වංචා කිරීම ඇතුළු චෝදනා රැසක් මත මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමඟ රාජපක්ෂ පවුලේ සාමාජිකයින් තම නිල Facebook ගිණුම් යොදාගෙන ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ පහත ආකාරයෙනි.

Rate this item
(3 votes)