May 17, 2024

රාජපක්ෂ පවුලම උසාවියට (PHOTOS)

February 11, 2016

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නාමල් රාජපක්ෂ මහතා සහ රෝහිත රාජපක්ෂ මහතා මේ වන විට කඩුවෙල අධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ මීට සුළු මොහොතකට පෙර යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණය වෙත රැගෙන ඒමත් සමඟින්.

ඡායාරූප පහතින්

RDS_7606[1]

RDS_7662[1]

RDS_7612[1]

Rate this item
(2 votes)
Last modified on Friday, 12 February 2016 09:16

Related items