May 04, 2024

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (21) දිනයේ දී නම් කෙරුණි.

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු සංචිතයට නවක ක්‍රීඩකයින් 04දෙනෙකු කැඳවා තිබීම විශේෂත්වයකි.

එම නවක ක්‍රීඩකයින් අතරට වේග පන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු ද දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් ද කැඳවා තිබේ.

පිතිකරුවන් ලෙස දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා සහ රොෂාන් සිල්වා කම් කර ඇත.

මීට අමතරව පකිස්ථාන කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරඟාවලියේ දී සුපිරි දක්ෂතා දැක්වූ මැදපෙළ පිතිකරු වොෂෙන් සිල්වා ද ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 July 2016 10:05