May 17, 2024

විරසක වූ ඇමති තිදෙනා ප්‍රථම වතාවට එකම වේදිකාවේ (VIDEO)

December 22, 2015

පසුගිය මැතිවරණ සමයේ බදුල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන වශයෙන් විරසකව සිටි තිදෙනෙකු ඊයේ (21) එක්ව උත්සවයකට සහභාගී වූහ.

නිමල් සිරිපාල ද සිල්වා, හරීන් ප්‍රනාන්දු හා ඩිලාන් පෙරේරා යන ඇමතිවරුන් පසුගිය සමයේ වඩාත් කථාබහට ලක්වූයේ එකිනෙකා විවේචනය කර ගැනීම හේතුවෙනි.

එහෙත් ඔවුන් තිදෙනා ම එක්ව බදුල්ල මහ රෝහල ඉදිරිපිට මාර්ග සංඥා පද්ධතිය ජනතා අයිතියට පත් කළහ.

මෙහිදී විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතිල පහසුකම් අමාත්‍ය, හරීන් ප්‍රනාන්දු මෙන් ම මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මෙලෙස අදහස් පළ කළහ.

එම වීඩියෝව පහතින් 

Rate this item
(4 votes)
Last modified on Tuesday, 22 December 2015 11:55