May 02, 2024

ගම්පහ කොරෝනා පරීක්ෂණ පිලිබඳව ආණ්ඩුව හා විපක්ෂය ගැටේ (VIDEO)

ගම්පහ ප්‍රදේශයේ pcR පරීක්ෂණ නැවැත්වීමට බලපෑම් කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා මහතා ඊයේ (15) ස්වර්නවාහිනි රතු ඉර වැඩ සටහනේදී පැව්සීය

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂය වෙනුවෙන් එම වැඩසටහනට සහාබාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්ම්ල් මහතා පැවසුවේ මෙය දේශදෝහී ප්‍රකාශයක් බවත් කොරෝනා මර්ධන මෙහෙයුමේ ජනතාවට ඇති ප්‍රබල විශ්වාසය වූ සෞඛ්‍ය පද්ධතිය කෙරහි ජනතා විශ්වාසය පලුදු කිරීමට තැත් කිරීමක් බවයි

එදා යුද්ධය පැවති සමයේ අලිමංකඩ යනවා යැයි කියමින් පාමංකඩ යනවා යැයි කියමින් මෙලෙසින් උත්සාහ කලේ හමුදාව කෙරෙහි විශ්වාස ය නැති කිරීමටයි.

සෞඛ්‍ය අංශ PCR පරීක්ෂණ අවශ්‍යතාවය අනුව කරන බවත් එය අඩු කිරීමට කිසිදු බලපෑමක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Friday, 16 October 2020 12:44