May 07, 2024

පළාත් කිහිපයකට වැසි සහිත කාලගුණයක්

අද (30) දින දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහිත කාලගුණයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලට අද සවස 02.00න් පසුව ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනී විරසිංහ ප්‍රකාශ කරයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 30 July 2016 11:04