May 06, 2024

දිවයිනේ පළාත් කිහිපයකට වැසි

අද (16) දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් වැසි පවතින විට තාවකාලිකව තද සුළං සහ අකුණු ද ඇතිවිය හැකි බවත්ය.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 16 July 2016 10:21