May 07, 2024

ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීම්

අද (25) දින පුත්තලම සිට කොළඹ හරහා පොතුවිල් දක්වා මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් ඒ සම්බන්ධව විමසිලිමත්වන ලෙස ධීවර ජනතාවගෙන් සහ නාවික හමුදාවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 25 June 2016 11:58